![]() |
![]() |
![]() |
1959 අප්‍රේල් 10 දින රාජකීය විද්‍යාලයට මුල්ගල තබපු පසු සී.පී ද සිල්වා මැතිතුමන්ගේ මූලිකත්වයෙන් බොහෝ ලෙස වැඩ කටයුතු සොදු කෙරුනි. ඔහු විසින් විද්‍යාලයට නවීන පහසුකම් සහිත විද්‍යාගාර, ක්‍රීඩා පිටි, බාලක බාලිකා නේවාසිකාගාර ආදී දෑ ලබා දී ඇත. තවත් කිහිප දෙනෙකු විසින් ගොඩනැගිලි කිහිපයක් පරිත්‍යාග කර ඇත. පසුව අප විද්‍යාලයේ ඉගෙනුම ලබාගත් මෛත්‍රීපාල සිරිසේන මැතිදුන් විසින් ජනපති වීමෙන් අනතුරුව අප විද්‍යාලයට ගොඩනැගිලි හා සම්පත් විශාල ප්‍රමාණයක් ප්‍රදානය කලේය.

