අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

උතුරු මැද පළාතේ පොළොන්නරුව වෙල්යායෙන් හා ගස් කොලවලින් වටවුණු සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ සඳහා දෙවැන්ත වැඩපිළිවෙලක් සකස් කර ඔවුන්ට මනා ලෙස මග පෙන්වා සිසුන් 450 ක් වැනි ප්‍රමාණයකින් A සමාර්ථ
200 ට අධික ප්‍රමාණයක් පාසල සඳහා ලබා දී ඇත.
අප පාසලේ ක්‍රීඩා විශාල ප්‍රමානයක් පවතී(25 පමණ). විශාල වශයෙන් සමස්ත ලංකා ජයග්‍රහණ අප පාසලට අත්පත් කර දී ඇත.






