පාසලේ දැක්ම
"වන්නෙමු සිප් බිමක් සතර දෙසින් එන මානවක මානවිකාවන් හට අනලස්ව දිවි මග නැගුමට"
පාසලේ මෙහෙවර
"ගුණගරුක සමාජයකට අවැසි යහ ගුණයෙන් පිරිපුන් අනාගත අභියෝග ඉදිරියෙහි නොසැලෙන ප්‍රතිභාපූර්ණ, ක්‍රියාශිලි , නිර්මාණාත්මක කුසලතවයකින් හා සමබර පෞරුෂයකින් හෙබි දේශිය සංවර්ධන ක්‍රියාදාමයට උරදිය හැකි ඉහළ වෘත්තීක භාවයක් ළඟා කරගත් , දෑ හිතකාමි දරුවකු උරුම කර දීම"