භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Royal Central College

රාජකීය මධ්‍ය මහා විද්‍යාලය

පොලොන්නරුව අධ්‍යාපන කලාපය

  • Register
  • Login
Royal Central College

රාජකීය මධ්‍ය මහා විද්‍යාලය

පොලොන්නරුව අධ්‍යාපන කලාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. නියෝජ්‍ය විදුහල්පති

 

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

රාජකීය මධ්‍ය විද්‍යාලය

පුලතිසිපුර අභිමානවත් සිප්බිම, රාජකීය විදුමාතාවගේ නියමුවන් ඇඳුරු මඩුල්ල සිසු කැල එක්ව සංවිධානය කර ඉදිරිපත් කරන සාරාර්ථ - 2013 මහදස්කම් පෙලහර වෙනුවෙන් එලිදැක්වෙන සමරු කලාපයට රාජකීය විදුහලේ නියෝජ්‍ය විදුහල්පතිවරයකු වන ලෙස සටහනක් තබනුයේ ඉමහත් ආඩම්බරයෙනි.

1965 වර්ෂයේ ඇරඹි, නොයෙක් හැල හැප්පිලි බාදා මැද පියවරෙන් පියවර ඉහලට නඟිමින් දශක 5ක් සැමරීමට ආසන්නව සිටින රාජකීය විදු මාතාව මෙතෙක් ආ ගමන තුල දැයට, ජාත්‍යන්තරයට දායාද කල නිමවුම් ඉතා විශාලය.වත්මන් නියමුවාණන්ගේ කාර්‍යශූර මගපෙන්වීම යටතේ දරුවන්ගේ අධ්‍යාපන ලෝකය තුල
සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කරමින් ඉදිරිපත් කෙරෙන සාරාර්ථ - 2013 ප්‍රදර්ශනය හරහා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ම පමණක් නොව පළාතේම, දරුවන්ට ලබා දීමර දරන දැනුම හා අත්දැකීම් සම්භාරය අපමණය.

නියෝජ්‍ය විදුහල්පති,

රාජකීය මධ්‍ය මහා විද්‍යාලය

 

 

 

 

 

 

 

Royal Central College

රාජකීය මධ්‍ය මහා විද්‍යාලය

පොලොන්නරුව අධ්‍යාපන කලාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Royal College,Newtown, Polonnaruwa

: (+94)0273276788

: (+94)273276788

: [email protected]

Supported By

© 2026 Royal Central College. All rights reserved. Design with by Webcomms Global | Help Desk