විදුහල්පති පණිවිඩය
රාජකීය මධ්‍ය විද්‍යාලය

පාසලක ක්‍රියාත්මක සෑම ව්‍යාපෘතියකින්ම , වැඩසටහනකින්ම , අවසානයේ අපේක්ෂා කරන්නේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ගුණාත්මක හා ප්‍රමාණාත්ම්ක ජයග්‍රහණයයි.
ඉහළ යන භෞතික දීයුනුව හමුවේ සිසු සිසුවියන්ගේ ගුණාත්මක දීයුනුවක් අත්‍යවශ්‍ය වේ . ඒ සඳහා විද්‍යාලයේ ආචාර්යමණ්ඩලය දරන වෑයම අගය කරමි . විද්‍යාලයක ප්‍රධානම ශක්තිය වන ආචාර්යමණ්ඩලය සතු දැනුම , කුසලතා හා ආකල්ප සහ ඔහුගේ ක්‍රියාකාරීත්වය සිසු සිසුවියන්ගේ ජයග්‍රහණය සඳහා ඉහළින්ම වැදගත්ය .එලෙස මේ හා බැඳුණු දෙමාපිය ,ආදී සිසු සවිය විද්‍යාලයක සාර්ථකත්වයේ පදනමයි . සෑම කාර්යයකම සාර්ථකත්වය කැපවීමයි .
කැපවීම මත ලබාගත් සාර්ථකත්වය ලබාගත් ආකාරය ඉතාම පාරදෘශ්‍ය ලෙස ප්‍රජාව වෙත ලබාදීම අපගේ වගකීමයි .
විදුහල්පති,
රාජකීය මධ්‍ය මහා විද්‍යාලය