අප පාසලේ නිල ර්වණය ලෙස භාවිතා කරන්නේ තද නිල් සහ කහ ර්වණයයි. පාසල් නිල ඇදුමෙන්, පාසල් ධජයෙන් හා පාසලේ ක්‍රීඩා නිවාස ආදී සියළු අංගයන්වල අනන්‍යතා ර්වණ ලෙස මෙම ර්වණ භාවිතා කරයි.