| පාසල ආරම්භ වූ දිනය | 1965 පෙබරවාරි 07 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1965.02.07 |
| ජාතික පාසලක් වූ දිනය | 1995.05.29 |
| පාසල් වර්ගය | 1AB(S) |
| පාසල් අංකය | 27153 |
| සංගණන අංකය | 20069 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක් 57 |
| පාසල පිහිටි පළාත | උතුරුමැද |
| දිස්ත්‍රික්කය | පොළොන්නරුව |
| කලාපය | පොළොන්නරුව |
| කොට්ඨාසය | තමන්කඩුව |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | තමන්කඩුව |
| ග්‍රාම සේවක වසම | නවනගරය |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 170 |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 158 |
| 2023 අගෝස්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 6650 |
| 2023 අගෝස්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 283 |
| පාසලේ වර්ණය | මෙරුන්, රන්වන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ