ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කුසලතා වර්ධනය කිරීමේ අරමුණින් පැවැත්වූ මෙම තරගාවලිය උදෙසා අප පාසලෙන් නිර්මාණ රැසක් ඉදිරිපත් වී තිබුණි.
6, 7 ශ්‍රේණිවල ශිෂ්‍යාවන්ගෙන් පවා Ardino, Microbit නිර්මාණ ඉදිරිපත් වුණි.