පුපුදනී කුමාරි ක්‍රීඩිකාව 2023 සමස්ත ලංකා පාසැල් boxing තරගාවලියෙ 17 න් පහල 45 - 48kg බර පන්තියෙ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට හැකි විය.රාජකීය සිසුවිය පුහුනු කළ ඉරේශා මහත්මියට ක්‍රීඩා අංශයේ ස්තූතිය.