අගෝස්තු මස 21/22 පොලොන්නරුව ජාතික ක්‍රීඩා සංකීර්නයෙ පැවති උතුරු මැද පළාත් පාසල් karate ශූරතාවලියෙ දී රන් පදක්කම් 1 ද,රිදී පදක්කම් 2 ද හා ලෝකඩ පදක්කම් 13 හිමි කරගන්නා ලදි.