මහනුවර දී පැවති 2023 අන්තර්ජාතික චෙස් තරඟාවලියේදී අප පාසලේ R.P. නුලාරා දිසාගි තිලකරත්න අදිවේගී තරඟ ඉසව්වේ වයස අවු.9 පහල බාලිකා කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ලබා ගෙන ඇත