අනුරාධපුර ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති වයස අවු.16 න් පහල උතුරු මැද පළාත් මේස පන්දු තරගාවලියෙ බාලක/බාලිකා අංශ 2හිම ප්‍රථම ස්ථානය හිමි කරගන්නා ලදි.