2023 වර්ෂයේ පැවති සමස්ත ලංකා බටහිර සංගීත තරඟ සඳහා මුහුණ දී එයින් ප්‍රථමස්ථාන 3ක් සහ දෙවනස්ථාන 2ක් අප රාජකීය විද්‍යාලයට අත් කර ගැනීමට අප විද්‍යාලයේ බටහිර සංගීත රංජිත් පෙරේරා ගුරුපියාණන් ඇතුලු බටහිර සංගීත අංශය සමත් වී ඇත...
මෙහිදී ජයග්‍රහණය ලබාගත් අංශ මෙසේය,
1. Junior Orchestra - 1st place
2.Senior Orchestra - 1st place
3.Senior choir - 1st place
4.Senior vocal solo boys - 2nd place
5.Senior recorder flute girls - 2nd place